අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

කටාරා පැට්ටෝන් විසින් රචිත ලිපි

පස් වෙනුවට අලංකාරය

එක් සවස් වරුවක මාගේ නිවස අසළ හිස් ඉඩමක දමා තිබූ පස් පේළි කිහිපයක් දුටුවෙමි. එක් එක් පේළියේ කුඩා දළු සහ පොහොට්ටු පිටතට නෙරා තිබුණි. පසුදා උදෑසන එහි අලංකාර රතු ටියුලිප් මල් තිබෙනවා දැක මම නැවතී බැලුවෙමි.

ඊට පෙර සරත් සමයේ චිකාගෝහී දකුණු පළාතේ හිස් ඉඩම්වල දහස් ගණන් ටියුලිප් අල සිටුවා තිබුණි. ඔවුන් රතු තෝරා ගෙන තිබුණේ වැඩි වශයෙන් සුළුතර ජනතාව…

කණස්සල්ලේ වල් පැළෑටි උගුල්ලමු

ඉඩමේ පසුපස පාත්තියක බීජ කිහිපයක් සිටුවා මම ප්‍රතිඵල ලැබෙන තුරු බලා සිටියෙමි. බීජ දින දහයේ සිට දහහතරක් ඇතුළත පැලවෙන බව මම කියවා තිබූ හෙයින් පොළොවට ජලය දමමින් මම නිතරම ඒ ගැන සොයා බැලුවෙමි. ඉක්මණින් කොළ වර්ණ පත්‍රිකා කිහිපයක් පොළොවෙන් මතුවෙනවා මම දුටුවෙමි. නමුත් මාගේ ප්‍රීතිය නැති වූයේ මගේ ස්වාමි පුරුෂයා ඒවා වල් පැළෑටි බව කී විටය. ඉක්මණින් ඒවා උගුලා දමන්න…

ක්‍රිස්තුස්වහන්සේ තුළ ධෛර්යය

විසිවන සියවස ආරම්භයට ආසන්නයේ මේරි මැක්ඩොවෙල් චිකාගෝහී කෲර ගබඩා ස්ථානවලට වඩා වෙනස් ලෝකයක ජීවත් වූවාය. ඇයගේ නිවස පිහිටියේ සැතපුම් විස්සකට එහායින් වුවද කම්කරුවන් වැඩ වර්ජනය කරන්න හේතු වූ අමානුෂීය කම්කරු තත්ත්වයන් ගැන කිසිවක් නොදැන සිටියාය. ඔවුන් සහ ඔවුන්ගේ පවුල් මුහුණ දුන් අසිරු තත්ත්වයන් ගැන දැන ගත් පසුව ඇයත් ඔවුන් සමග ජීවත් වීමට ගොස් ඔවුන්ගේ යහපත් තත්ත්වයන් වෙනුවෙන් පෙනී සිටියාය. කුඩා…

යාච්ඤා කිරීමට පොළඹවන ලදුව

හවුල් සේවිකාවක් වරක් මට පැවසුවේ අපගේ කළමණාකරු නිසා ඇයගේ යාච්ඤා ජීවිතය දියුණු වී ඇති බවයි. මම සතුටු වීමි. අපගේ අසීරු කළමණාකරු ඇය සමග ආත්මික වටිනාකමින් යුත් දෙයක් බෙදා ගත් හෙයින් එය ඇය යාච්ඤා කරන ආකාරයට බලපාන්න ඇත කියා සිතීමි. නමුත් එක්තරා ආකාරයකට මම වැරදිය. මගේ හවුල් සේවිකාව සහ මිතුරිය විස්තර කළේ : “ඔහුව දකින සෑම විටම මම යාච්ඤා කරන්න පටන්…

ඇසීමට ඉක්මන් වන්න

මගේ මිතුරියක් විසින් මා හට ගෙනා චෝදනා වලට පිළිතුරු දීමට මගේ මුව හරිත්ම මගේ හෘද ස්පන්දනය වැඩි වෙනවා මට දැණුනි. ඇය අඟවන ලෙස මා අන්තර්ජාලයට මුදා හළ දේවල ඇයට විරුද්ධව කිසිවක් නොවීය. නමුත් පිළිතුරු දීමට පෙර මම යාච්ඤාවක් මිමුණුවෙමි. ඊට පසු මම සංසුන්ව ඇය කියන දේවල්ද ඒවා තුළ තිබූ රිදුම් වලටද සවන් දුන්නෙමි. ඇය මතුපිට ඇති දෙයට වඩා ගැඹුරට ගොස්…

දෙවියන්වහන්සේගේ ප්‍රඥාව ආත්ම ගළවන්නේය

තම පාරිභෝගිකයාගේ ලියුම් ගොඩ ගැසෙන බව දුටු එක් ලියුම් බෙදන්නියෙක් කලබල වූවාය. මෙම කාන්තාව වැඩිහිටි අයෙක් බවත් සාමාන්‍යයෙන් ඇය ඇගේ ලිපි දිනපතා එකතු කර ගන්නා බවත් තැපැල්කාරිය දැන සිටියාය. ණැනවත් තීරණයක් ගත් ඇය අසල්වාසී ස්ත්‍රියකට මේ බව දැනුම් දුන්නාය. එම අසල්වාසී ස්ත්‍රීය ඒ බව තවත් අසල්වාසී ස්ත්‍රියකට දැනුම් දුන් අතර ඇය සන්තකයේ එම නිවසට වැඩිපුර යතුරක් තිබුණි. දෙදෙනාම එක්වී නිවසට…

ඇදහිල්ලෙන් දැකීම

මම උදෑසන ඇවිදිමින් සිටින විටදී , සූර්්‍යයා මිචිගන් විලෙහි ජලයට පරිපූර්ණ කෝණයකින් වැදීම නිසා විස්මිත දසුනක් ඇති කළේය. ඡායාරූපයක් ගැනීමට මගේ කැමරාව ස්ථානගත කරන අතර මම මගේ මිතුරාට නතර වී මා එනතුරු සිටින්න කියා කීවෙමි. සූර්්‍යයාගේ පිහිටීම නිසා, මා පින්තූරය ගැනීමට පෙර මගේ දුරකථනයේ තිරයේ රූපය දැකීමට මට නොහැකි විය. නමුත් මෙවැනි දෙයක් කලින් කර තිබුණ නිසා එය විශිෂ්ඨ පින්තූරයක්…

තෝරා ගැනීමක්

ආදරණීය මිතුරියකගේ මරණයෙන් සති කිහිපයකට පසු මම ඇගේ මව සමඟ කතා කළෙමි. එය නොගැළපෙන ප්‍රශ්නයක් යැයි මට සිතුණු නිසා ඇයට කොහොමද කියා ඇසීමට මම දෙගිඩියාවෙන් සිටියෙමි; ඇය දුක් වෙමින් සිටියාය. නමුත් මම මගේ අකමැත්ත පසෙකට තල්ලු කර ඇය දරා ගෙන සිටින්නේ කෙසේදැයි සරලව ඇසුවෙමි. ඇගේ පිළිතුර:“සවන් දෙන්න, මම ප්‍රීතිය තෝරා ගන්නෙමි.”
මගේ ජීවිතයේ සමහර අප්‍රසන්න තත්ත්වයන් ඉක්මවා යාමට මා වෙහෙසෙද්දී…

දෙවියන්වහන්සේ අපගේ පාපය වසන සේක

1950 ගණන්වල එක් තනිකඩ මවකට තම පවුල රැකබලා ගැනීම සඳහා රැකියාවක් සොයා ගැනීමට සිදු වූ විට, ඇය යතුරු ලියන (ටයිප් කිරීමේ) රැකියාවකට ගියාය. එකම ප්‍රශ්නය වූයේ ඇය එතරම් හොඳ යතුරු ලියන්නියක නොවීම සහ දිගින් දිගටම වැරදි සිදු කිරීමයි. ඇය ඇගේ වැරදි වසන් කිරීමට ක්‍රම සෙවූ අතර අවසානයේ යතුරු ලියනයේ දෝෂ වැසීමට භාවිතා කරන සුදු නිවැරදි කිරීමේ තරලයක් වන දියර කඩදාසි…

ආශීර්වාද ලත් මුව ආවරණය

වසංගතය අතරතුර මුව ආවරණයක් පැළඳීමේ නීතිය ලිහිල් වූ විට, ඒවා තවමත් අවශ්‍ය ස්ථාන එනම් මගේ දුවගේ පාසල සඳහා, මුව ආවරණයක් මා ලඟ තබා ගැනීම මතක් කර ගැනීමට මට අරගලයක් කරන්න සිදුවුනි. දිනක් මට මුව ආවරණයක් අවශ්‍ය වූ විට, මගේ මෝටර් රථයේ තිබී එක මුව ආවරණයක් සම්භ විය. එහි ඉදිරිපසින් "ආශීර්වාද ලත්" කියා ලියා තිබූ නිසා එය පැළඳීමෙන් මම වැළකී සිටියෙමි.…